මාළු - මිරිස් හොද්ද
අවශ්‍ය දේවල් :
- මාළු
- ගොරකා
- සුදු ලූණු
- කරපින්චා
- අමු මිරිස්
- දෙහි
- ලුණු
සාදන ක්‍රමය :
මාළු ටික කැබලිවලට කපා ගොරකා යොදා දෙතුන් වරක් සෝදා භාජනයකට දමන්න. ඉන්පසු සුදු ලූණු, කරපින්චා, අමු මිරිස්, දෙහි ඇඹුල් ලුණු අවශ්‍ය තරමට ( මිරිස් ඇඹරීමේදී අබ ගම්මිරිස් සූදුරු ගොරකා ස්වල්පයක්ද යොදන්න ) ඉන්පසු ඉහත අඩන්ගු සියලුම ද්‍රව්‍ය දමා මිරිස් සහ වතුරත් දමා ලිප තබන්න. හොදින් ඉදුණු පසු ලුණු ඇඹුල් බලා බා ගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment