මාළු පුඩින්



අවශ්‍ය ද්‍රව්‍යය :
  1. තම්බා ගත තෝරා මාළු ග්‍රෑම් 250
  2. රතු ළුෑණු ගෙඩි 1
  3. හීනියට ලියූ අමුමිරිස් කරල් 2
  4. පොල් කිරි කෝප්ප 1/2
  5. ලූණු, ගම්මිරිස්, කහ කුඩු, දෙහි ස්වල්පයක්
  6. බිත්තර 3
සාදා ගන්නේ මෙහෙමයි :

බිත්තර කඩා භාජනයකට දමා ගසා ගන්න. තෝරා මාළු පොඩි කර එයටම එකතු කරන්න. අනෙක් ද්‍රව්‍යය ද එයටම එක්කර හොදින් මිශ්‍ර කරන්න. බටර් ගාන ලඳ භාජනයක වාෂ්පයෙන් තම්බා ගන්න.


උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments