ජාඩි ඇඹුලට



අවශ්‍ය ද්‍රව්‍ය
  1. බලයා හෝ කෙලවල්ලන් ජාඩි ග්‍රෑම් 200
  2. තක්කාලි ග්‍රෑම් 250
  3. ලොකු ලූනු ගෙඩියක් 
  4. සුදුලූනු බික් 10 යි
  5. කොච්චි ග්‍රෑම් 20
  6. ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  7. මිරිස් කුඩු තේ හැඳි 2
  8. කහ ස්වල්පයක් 
  9. මිටිකිරි අඬු කෝප්ප 1/2
  10. ලුණු අවශ්‍ය නම් පමණක් 
සාදන ආකාරය 
 
ජාඩි සෝදා කැබැලි වලට කපා මැටි ඇතිලියකට දමන්න. දැන් එයට කපාගත් ලූනු, සුදුලූනු, රම්පේ, මිරිස් කුඩු, ගම්මිරිස් දමා අතගා වතුර ටිකක් එකතු කර ළිප තබන්න. තක්කාලි කුඩාවට කපා දමන්න. තක්කාලි කැබැලි තැම්බිගෙන එන විට මිටිකිරි ටික දමා කලවම් කර ගන්න. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments