ඉන්දියානු විදියට මාළු ටික්කා මසාලා



අවශ්‍ය දේවල් 

  1. මාළු ග්රෑ ම් 300 පමණ 
  2. කුඩාවට කපා ගන්නා ලද ලුණු ගෙඩි 2ක් 
  3. අබරා ගන්න ලද සුදුලුනු ස්වල්පයක් 
  4. සුදුරු තේ හැදී 1 ක් 
  5. මදුරු තේ හැදී 1 ක් 
  6. ගරම් මසාලා තේ හැදී 2 ක් 
  7. ගම්මිරිස්‌ තේ හැදී  1 ක් 
  8. මිරිස් කුඩු තේ හැදී 2 ක් 
  9. පාම් පිටි තේ හැදී 2 ක් 
  10. දෙහි යුෂ ස්වල්පයක් 
  11. ලුණු 
  12. කොතමල්ලි කොළ 
  13. මිංචි කොළ ස්වල්පයක් 
  14. යෝගට් ග්රෑසම් 100 පමණ 
  15. අවශ්ය  නම් කහ ස්වල්පයක් එක් කරන්න 
සාදාගන්නා ආකාරය 

ඉහත සදහන් සියල්ල බාජනයකට දමා හොදින් කවලම් කරගන්න .ඉන්පසු මාළු ටික බජනයට දමා මිශ්ර  කරගන්න 
මිශ්රනණය පැයක් පමණ ශීතකරණයේ තබන්න .
බජනයක් ගෙන හොදින් රත් කරන්න එයට මිශ්රන කරගත් මාළු ටික දමා විනාඩි 10 පමණ පිස ගන්න.
ඉන්පසු බත් සමග මේසය මතට යවන්න . 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments